This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Building material market in Sri Lanka

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, September 6, 2011

How to Build Your Dream Home on a Budget

නිවසක් ඉදි කිරීමෙදී ඔබ දනගතයුතු කරුනු
1,ඔබගේ ආදායමට සරිලන ආකාරයේ සලසුමක් මුලින්ම සකස් කරගනීම ප්‍රදාන කරුනකි.බොහෝවිට සෑම කෙනෙකුම සැලසුම්ශිල්පියෙකුට තම කර්යය භාර දීමේදී ඔහු සමග තමාගේ අදයම් තත්වය පෑවසීමට අකමෑත්තක් දෑක්වීම දකින්නට ලෑබෙන කරුනක්.එවිට සිදු වනුයේ සැලසුම් ශිල්පියාට අවශ්‍ය පරිදි ඉදි කිරීම සදහා වියදම තීරනය කිරීමයි.අවිට ඉදි කිරීම සිදු කරන අවස්තාවේදී වියදම දරා ගෑනීමට නොහෑකි වීම නිස අනවශ්ය ආකාරයේ පීඩනයකට ඔබට මුහුන පෑමට සිදු වීම ඒකාන්තයි.
නිවසක් සඳහා සැලසුමක් සකස් කිරීමේදී ඔබගේ පවුලේ සමාජිකයන්ගේ අදහස් ගැනද සැලකිලිමත් වන්න ඔබගේ බිරිඳගෙන් විමස සිටින්න ඔබ මොනවගේ නිවසකටද වඩාත් කැමති කියල එවිට ඇය කියාවි ඇයගෙ මනෝමය චිත්‍රය මොන වගේද කියල එසේම ඇයගෙන් මුලුතැන්ගෙය,ප්‍රධාන නිදන කාමරය,කෑම කාමරය,විසිත්ත කාමරය පීළිබඳව විමසා සිටින්න. මේ ආකාරයට අලුත් නිවසේ පදින්චි වීමට බලාපොරොත්තුව සිටින අයගේ අදහස් ද ඔබගේ අදහස් ද සමඟින් සැලසුම් ශිල්පියා හමුවන්න.එවිට ඔහුගෙන් ඔබගේ අවශ්‍යතාවය අනුවම සැලසුම නිමකරවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ ආකරයට හමෝගෙන්ම අදහස් විමසන්න කිව්වම ඔබ සිතාවි හැමෝම කියන ආකාරයට නිවසක් සැලසුම් කරන්න බැහැ කියල නැහැ ඔබ සිතුවා වැරදියි, පලපුරුදු සැලසුම් ශිල්පියෙකුට ඔබ කියන සියලුම අදහස් අනුව යමින් සාර්තක නිර්මාණයක් කිර්‍රීමේ හැකියාව තිබෙනවා ඒ ගැන ගටලුවක් නැහැ.වාස්තු විද්‍යාත්මක සිද්දාන්ත වලට අනුවත්,ගෘහ නිර්මාණ ශිපීය ක්‍රම අනුවත් නිවසක් ප්‍රධාන වශයෙන් සැලසුම් කරනුයේ නිවැසියන්ගේ මානසික තෘප්තිය උපරිම ආකාරයෙන් පවත්වා ගනීමේ හැකියාව ඇතිවන ආකාරයටයි. එබැවින් පවුලේ සාමාජිකයන්ගේ අදහස් ගැන සැලකිලිමත් වී සාදන ලද නිවසේ ඔවුන් පදින්චි වූ දිනක ඔවුන්ට ආත්ම තෘප්තියක් ලැබෙනවා තමනුත් මේ නිවසේ සැලසුමට දායක වූ බවට. මීට අමතරව බිරිඳට හිතේවි තමන්ගේ ස්වාමි පුරුශයා තමාගේ අදහස් ගැන සැලකිලිමත් වන බව,එසේම දුවට පුතාට උනත් හිතේවි ඒ ආකාරයටම, එවිට නව නිවසේ සතුට උතුරා යාවි,ඔබ අතරේ ආදරය අනිවාර්ය වශයෙන්ම වැඩි වේවි.ඔබගෙ ආදරය ඔවුන්ට පෙන්වන්න මෙන්ම ඔවුන්ව පුදුම කරවන්න මේක හොඳම අවස්තාවක් කරගන්න,

වාස්තු විද්‍යනුකූලව නිවසක් ඉදිකිරීම යනු ඒ නිවැසියන්ට වඩා හොඳ ජීවන ත්ත්වයක් යටතේ ජීවත් වීමට අවශ්‍ය කරන හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමයි.වාස්තු විද්‍යාවේ එන කරුනු ගැන ජෝතිශ්‍ය පදනම ගැන නොසිතා සාමාන්‍ය දැනීමේ ආකාරයට සිතුවොත්, බස්නාහිරට විසිත්ත කාමරය නොතැබීමට හේතුව ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? බලන්න සවස් කාලයේ පවුලේ සාමජිකයින් කොහිද සිටින්නේ කියල,සූර්‍ර‍ය රශ්මිය මොන පැත්තෙන්ද පතිත වෙන්නේ කියල,තවත් කාරනයක් මම කියන්නම් ඔබ සමහර විට අහල ඇති උතුර දකුන දිශාවට නිදා ගැනීම සුභයි කියල,

වර්තමනයේ නවීන විද්‍යාවට අනුව එම දිශාවට නිදා ගැනීම ශරීරයේ ක්‍රියාවන් වලට ඉතා වැදගත් බව ඔප්පු කර තිබෙන බව ඔබ දන්නවද? එසේම නැගෙනහිරින් හිරු නැග බස්නාහිරින් බැස යන්නසේ, අපගේ ජීවිතයේ නික්ම යෑමත් නැගෙනහිරින් බස්නාහිරට තැබීමෙන් ඔබට පෙනෙනවා ඇති පැරැන්නෝ ඔවුන්ගේ ජීවිත ස්වභාවික පරිසරය මෙන්ම මුලු විශ්වය සමඟ බද්ද කරගෙන තිබුනාද යන්න බව.සිතන්න වාස්තු ව්ද්‍යාවෙන් කෙරෙනුයේ ඔබගේ ජීවිත ස්වාභාවික පරිසරය හා භද්ද කිරීම නොවන්නේ ද් ?