meta name="alexaVerifyID" content="NmzWJq3m6ScyGNg7-fDB7_4VOxQ" />

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Building material market in Sri Lanka

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label view. Show all posts
Showing posts with label view. Show all posts

Tuesday, May 15, 2012

You should first decide on the area you want to live in

ඔබ ජීවත් වීමට සුදුසු පරිසරයක් තෝරාගත්තාද ?

[1]
ඔබේ අසල්වාසින් කවුද යන්න, මුලින්ම සොයා බැලිය යුතු විශේශ කාරනයකි.විදුලි රැහැන්, දුම් රිය මාර්ග ආදිය පවතින ආකාරය ගැනද ඒවායේ වාසි මෙන්ම අවාසි ගැනද තර්කානුකූලව සිතා බැලීම වැද්ගත්වේ. නිවස සඳහා ඔබ වැය කරන විශාල මුදලට අනගතයේ ඉතා හොඳ වටිනාකමක් තිබිය යුතුයි.ඒ සඳහා ඉතා හොඳ පරිසරයක නිවස ඉදිකල යුතුයි.

[2] ප්‍රවහන පහසුකම් තිබීම ඉතා වැද්ගත් කාරනයකි.බොහෝ විට ඔබට මෝටර් රතයක් තිබෙනවා වෙන්න පුලුවනි එහෙත් ඒ පිළිබඳව ඔබ සිතිය යුතුයි.

[3] අවට තිබෙන පාසල්, රජයේ කාර්යාල, ප්‍රධාන නගරයට තිබෙන දුර,මේ සියලුම කාරනා ඔබට සම්පූර්න කරගනීමට බැටි උනත් ඔබගේ අවශ්‍යතාවය මත තීරනය කරන්න.මතක තබගන්න ඔබ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් අනාගතයේ දී, ඔබගෙ ආයෝජනයට තිබිය යුතු බව.