This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Building material market in Sri Lanka

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, July 11, 2012

ඉඩමක් මිලදී ගැනීමේ දී ඔබ දැනගතයුතු කරුනු

ඉඩමක් මිලදී ගැනීමේ දී ඔබ දැනගතයුතු කරුනු

ඔබ අත තිබෙන මුදලින් උපරිම වටිනාකමක් සහිත ඉඩමක් මිල දී ගැනීම ඔබගේ එකම අරමුනයි.එහිදී ඉඩමේ නිරවුල් බව ප්‍රධාන සාදකය වන අතර පිවිසුම් මාර්ගයෙ පළල අඩි 12ට වඩා වැඩි වීම ඉඩමක වටිනාකම වැඩිකරන සාදකයක් වන අතර ඔබ නිවාස ණයක් ලබා ගැනීමට අදහස් කරන්නේනම් අදාල ආයතනය සමඟ සාකච්චා කර මාර්ගයේ අවම පළල පිලිබඳව දැනගත යුතුය. අඩි 10ට වඩා අඩු වීම ඉඩමක වටිනාකම අඩුවීමට බලපාන අතර නිවාස නයක් ලබා ගැනීමට අදහස් කරන්නේනම් මේ ගැන වඩා සැලකිලිමත් වන්න.එසේම පිවිසුම් මාර්ගයේ අයීතිය හිමිකම් ඔප්පුවේ සටහන්ව තිබෙද කියා බලන්න.ජලය බස යාමට ඇති කානු පද්දතියක් තිබේද එසේම ඉඩමේ බෑවුම පිවිසුම් මර්ගයට විරුද්ද දිසවට පවතින්නේනම් වැසි ජලය බැස යාම සඳහා විකල්ප මාර්ගයක් තිබේද? මේ කරුන ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.ඉඩමේ බෑඅවූම පිවිසුම් මාර්ගයට විරුද්ද දිසවට පිහිටන්නේනම් අනිවාර්ය වශයෙන්ම ඉඩම පිටුපස කානු පද්දතියක් තිබිය යුතුය.සමහර අවස්තා වලදී ඉඩම් විකුනන්නන් විසින් වෙනත් ඉඩමක තිබෙන කානු පද්දතියකට එම විකුනන ඉඩමෙ ජලය බැස යාමට සැලැස්විය හැකි බව පැවසුවද එය මුල් බිම් සැලැස්මේ තිබේද එසේම ඔප්පුවේ එම මායිමේ අදාල ලොට් අන්කය සඳහන් කර තිබේද යන්න ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.