Tuesday, May 15, 2012

How to Choose Vacant Land

අඩු මිලට ඉඩම් මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්න.

සෑම කාරනයක් සම්බන්දවම දනාත්මකව සිතීම වැදගත්වේ.එය එසේ උවද ඉඩමක් මිල දී ගැනීමේ දී වාසි සහගත තත්වයන්ගෙ ඇති අවාසි සහගත තත්වයන් පිලිබඳව සිතීම වැදගත්වේ.එසේම ඔබේ අතේ ඇති මුදලට සරිලන ආකාරයට ඉතා හොද පරිසරයක නිවසක් තනා ගැනීම මූලික කාරනයයි.තක්සේරු වටිනාකමට අඩුවෙන් ඉඩමක් මිලදී ගන්නේනම් එහි නිරවුල් බව පමනක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ. ගොඩනැගිල්ල එදිකිරීමට වැය වන මුදල පිළිබදවත් ඔබ සිතා බැලිය යුතුයි.

1,ගොඩ කරන ලද ඉඩමක්ද,ගොඩ කරන ලද උස කොපමනද?අත්තිවාරම සදහා යන වියදම මේ මත් රඳා පවතී.
2,අවට ලින් වල ජල තත්වය කෙසේද?ඉඩමට යටින් තද පාශාන සහිත බව මේ මගින් දැනගත හැක.
3,සෑම අවස්තවකම දිය සීරාව සහිත ඉඩමක්ද කානු පද්දතියක් යෙදීමෙන් එය නතර කල හැකිද?
4,ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති මාර්ගය තද බෑවුම් සහිතද ?
5,අකුනු අවදානම සහිත ඉඩම් පිලිබදව විශේශ සැලකිල්ලක් මේ අවදියේදි දැක්වීම වැදගත්,මෙ පිලිබදව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඔබට දැනගතහැක.
6,වැසි ජලයෙන් ක්ශනිකව යටවන ප්‍රදේශයක්ද? කුඩා වැස්සකදී උවද ජලයෙන් යටවන ප්‍රදේශ පවතී.
7,

No comments:

Post a Comment