This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Building material market in Sri Lanka

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, December 4, 2012

ඔබගෙ සියලුම ඉදිකිරීම් ගැටලු අප වෙත දන්වන්න

ඔබගෙ සියලුම ඉදිකිරීම් ගැටලු අප වෙත දන්වන්න ඔබට උදව් කිරීමට අපි සූදානම් කමෙන්ටස් ආකාරයෙන් හෝ පහත ඊ මේල් ලිපිනයෙන් විමසන්න

Wednesday, July 11, 2012

ඉඩමක් මිලදී ගැනීමේ දී ඔබ දැනගතයුතු කරුනු

ඉඩමක් මිලදී ගැනීමේ දී ඔබ දැනගතයුතු කරුනු

ඔබ අත තිබෙන මුදලින් උපරිම වටිනාකමක් සහිත ඉඩමක් මිල දී ගැනීම ඔබගේ එකම අරමුනයි.එහිදී ඉඩමේ නිරවුල් බව ප්‍රධාන සාදකය වන අතර පිවිසුම් මාර්ගයෙ පළල අඩි 12ට වඩා වැඩි වීම ඉඩමක වටිනාකම වැඩිකරන සාදකයක් වන අතර ඔබ නිවාස ණයක් ලබා ගැනීමට අදහස් කරන්නේනම් අදාල ආයතනය සමඟ සාකච්චා කර මාර්ගයේ අවම පළල පිලිබඳව දැනගත යුතුය. අඩි 10ට වඩා අඩු වීම ඉඩමක වටිනාකම අඩුවීමට බලපාන අතර නිවාස නයක් ලබා ගැනීමට අදහස් කරන්නේනම් මේ ගැන වඩා සැලකිලිමත් වන්න.එසේම පිවිසුම් මාර්ගයේ අයීතිය හිමිකම් ඔප්පුවේ සටහන්ව තිබෙද කියා බලන්න.ජලය බස යාමට ඇති කානු පද්දතියක් තිබේද එසේම ඉඩමේ බෑවුම පිවිසුම් මර්ගයට විරුද්ද දිසවට පවතින්නේනම් වැසි ජලය බැස යාම සඳහා විකල්ප මාර්ගයක් තිබේද? මේ කරුන ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.ඉඩමේ බෑඅවූම පිවිසුම් මාර්ගයට විරුද්ද දිසවට පිහිටන්නේනම් අනිවාර්ය වශයෙන්ම ඉඩම පිටුපස කානු පද්දතියක් තිබිය යුතුය.සමහර අවස්තා වලදී ඉඩම් විකුනන්නන් විසින් වෙනත් ඉඩමක තිබෙන කානු පද්දතියකට එම විකුනන ඉඩමෙ ජලය බැස යාමට සැලැස්විය හැකි බව පැවසුවද එය මුල් බිම් සැලැස්මේ තිබේද එසේම ඔප්පුවේ එම මායිමේ අදාල ලොට් අන්කය සඳහන් කර තිබේද යන්න ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.



Tuesday, May 15, 2012

You should first decide on the area you want to live in

ඔබ ජීවත් වීමට සුදුසු පරිසරයක් තෝරාගත්තාද ?

[1]
ඔබේ අසල්වාසින් කවුද යන්න, මුලින්ම සොයා බැලිය යුතු විශේශ කාරනයකි.විදුලි රැහැන්, දුම් රිය මාර්ග ආදිය පවතින ආකාරය ගැනද ඒවායේ වාසි මෙන්ම අවාසි ගැනද තර්කානුකූලව සිතා බැලීම වැද්ගත්වේ. නිවස සඳහා ඔබ වැය කරන විශාල මුදලට අනගතයේ ඉතා හොඳ වටිනාකමක් තිබිය යුතුයි.ඒ සඳහා ඉතා හොඳ පරිසරයක නිවස ඉදිකල යුතුයි.

[2] ප්‍රවහන පහසුකම් තිබීම ඉතා වැද්ගත් කාරනයකි.බොහෝ විට ඔබට මෝටර් රතයක් තිබෙනවා වෙන්න පුලුවනි එහෙත් ඒ පිළිබඳව ඔබ සිතිය යුතුයි.

[3] අවට තිබෙන පාසල්, රජයේ කාර්යාල, ප්‍රධාන නගරයට තිබෙන දුර,මේ සියලුම කාරනා ඔබට සම්පූර්න කරගනීමට බැටි උනත් ඔබගේ අවශ්‍යතාවය මත තීරනය කරන්න.මතක තබගන්න ඔබ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් අනාගතයේ දී, ඔබගෙ ආයෝජනයට තිබිය යුතු බව.

How to Choose Vacant Land

අඩු මිලට ඉඩම් මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්න.

සෑම කාරනයක් සම්බන්දවම දනාත්මකව සිතීම වැදගත්වේ.එය එසේ උවද ඉඩමක් මිල දී ගැනීමේ දී වාසි සහගත තත්වයන්ගෙ ඇති අවාසි සහගත තත්වයන් පිලිබඳව සිතීම වැදගත්වේ.එසේම ඔබේ අතේ ඇති මුදලට සරිලන ආකාරයට ඉතා හොද පරිසරයක නිවසක් තනා ගැනීම මූලික කාරනයයි.තක්සේරු වටිනාකමට අඩුවෙන් ඉඩමක් මිලදී ගන්නේනම් එහි නිරවුල් බව පමනක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ. ගොඩනැගිල්ල එදිකිරීමට වැය වන මුදල පිළිබදවත් ඔබ සිතා බැලිය යුතුයි.

1,ගොඩ කරන ලද ඉඩමක්ද,ගොඩ කරන ලද උස කොපමනද?අත්තිවාරම සදහා යන වියදම මේ මත් රඳා පවතී.
2,අවට ලින් වල ජල තත්වය කෙසේද?ඉඩමට යටින් තද පාශාන සහිත බව මේ මගින් දැනගත හැක.
3,සෑම අවස්තවකම දිය සීරාව සහිත ඉඩමක්ද කානු පද්දතියක් යෙදීමෙන් එය නතර කල හැකිද?
4,ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති මාර්ගය තද බෑවුම් සහිතද ?
5,අකුනු අවදානම සහිත ඉඩම් පිලිබදව විශේශ සැලකිල්ලක් මේ අවදියේදි දැක්වීම වැදගත්,මෙ පිලිබදව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඔබට දැනගතහැක.
6,වැසි ජලයෙන් ක්ශනිකව යටවන ප්‍රදේශයක්ද? කුඩා වැස්සකදී උවද ජලයෙන් යටවන ප්‍රදේශ පවතී.
7,

Tuesday, May 8, 2012

The old House of the Sri Lanka calm and tradition of the Sri Lankan life ...



































































EASY MONEY
Charm and tradition of the Sri Lankan life ...
ශ්‍රි ලන්කාවේ පැරනි නිවාස,ඉදි කිරීමේදී ණිර්මානෂීලිත්වය පිලිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් වී ඇති බව
චායාරූප වලින් නිරීක්ශනය කල හැකියි.




Tuesday, April 3, 2012

architecture and astrology

Image 002 [ Blog සටහන Sep 7] රූප සටහනේ පරිදි පිවිසුම් මාර්ගයට විරුද්ද දිසවට බෑවුම ඇතිවිට ඉදිකිරීම් පිරිවැය ඉහල ප්‍රමනයකින් වැඩිවිය හැකි අතර පළපුරුදු ගෘහ ණිර්මාන ශිල්පියකුගේ උපදෙස් මත සැළසුම සකස් කිරීමත් ඉදි කිරීමත් කල යුතුවේ.මාර්ගය සම මට්ටමේ හෝ මාර්ගයට තරමක් උස් ආනතියක් සහිත ඉඩමක ඉදිකිරීම් පිරි වැය බොහෝ සෙයින් අඩුවනවාසේම ඉදිකිරීම් කටයුතුද පහසු වේ.( ඉඩම්වල පිහිටීම අනුව ඒවයේ ඡ්‍යෝතිශ්ශාස්ත්‍ර තොරතුරු පසු සටහනකින් කතා කරමූ.architecture and astrology )