ඔබ ජීවත් වීමට සුදුසු පරිසරයක් තෝරාගත්තාද ?
[1] ඔබේ අසල්වාසින් කවුද යන්න, මුලින්ම සොයා බැලිය යුතු විශේශ කාරනයකි.විදුලි රැහැන්, දුම් රිය මාර්ග ආදිය පවතින ආකාරය ගැනද ඒවායේ වාසි මෙන්ම අවාසි ගැනද තර්කානුකූලව සිතා බැලීම වැද්ගත්වේ. නිවස සඳහා ඔබ වැය කරන විශාල මුදලට අනගතයේ ඉතා හොඳ වටිනාකමක් තිබිය යුතුයි.ඒ සඳහා ඉතා හොඳ පරිසරයක නිවස ඉදිකල යුතුයි.
[2] ප්‍රවහන පහසුකම් තිබීම ඉතා වැද්ගත් කාරනයකි.බොහෝ විට ඔබට මෝටර් රතයක් තිබෙනවා වෙන්න පුලුවනි එහෙත් ඒ පිළිබඳව ඔබ සිතිය යුතුයි.
[3] අවට තිබෙන පාසල්, රජයේ කාර්යාල, ප්‍රධාන නගරයට තිබෙන දුර,මේ සියලුම කාරනා ඔබට සම්පූර්න කරගනීමට බැටි උනත් ඔබගේ අවශ්‍යතාවය මත තීරනය කරන්න.මතක තබගන්න ඔබ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් අනාගතයේ දී, ඔබගෙ ආයෝජනයට තිබිය යුතු බව.
This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Building material market in Sri Lanka
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Tuesday, May 15, 2012
How to Choose Vacant Land
අඩු මිලට ඉඩම් මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්න.
සෑම කාරනයක් සම්බන්දවම දනාත්මකව සිතීම වැදගත්වේ.එය එසේ උවද ඉඩමක් මිල දී ගැනීමේ දී වාසි සහගත තත්වයන්ගෙ ඇති අවාසි සහගත තත්වයන් පිලිබඳව සිතීම වැදගත්වේ.එසේම ඔබේ අතේ ඇති මුදලට සරිලන ආකාරයට ඉතා හොද පරිසරයක නිවසක් තනා ගැනීම මූලික කාරනයයි.තක්සේරු වටිනාකමට අඩුවෙන් ඉඩමක් මිලදී ගන්නේනම් එහි නිරවුල් බව පමනක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ. ගොඩනැගිල්ල එදිකිරීමට වැය වන මුදල පිළිබදවත් ඔබ සිතා බැලිය යුතුයි.
1,ගොඩ කරන ලද ඉඩමක්ද,ගොඩ කරන ලද උස කොපමනද?අත්තිවාරම සදහා යන වියදම මේ මත් රඳා පවතී.
2,අවට ලින් වල ජල තත්වය කෙසේද?ඉඩමට යටින් තද පාශාන සහිත බව මේ මගින් දැනගත හැක.
3,සෑම අවස්තවකම දිය සීරාව සහිත ඉඩමක්ද කානු පද්දතියක් යෙදීමෙන් එය නතර කල හැකිද?
4,ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති මාර්ගය තද බෑවුම් සහිතද ?
5,අකුනු අවදානම සහිත ඉඩම් පිලිබදව විශේශ සැලකිල්ලක් මේ අවදියේදි දැක්වීම වැදගත්,මෙ පිලිබදව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඔබට දැනගතහැක.
6,වැසි ජලයෙන් ක්ශනිකව යටවන ප්‍රදේශයක්ද? කුඩා වැස්සකදී උවද ජලයෙන් යටවන ප්‍රදේශ පවතී.
7,

Tuesday, May 8, 2012
The old House of the Sri Lanka calm and tradition of the Sri Lankan life ...

EASY MONEY
Charm and tradition of the Sri Lankan life ...
ශ්‍රි ලන්කාවේ පැරනි නිවාස,ඉදි කිරීමේදී ණිර්මානෂීලිත්වය පිලිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් වී ඇති බව
චායාරූප වලින් නිරීක්ශනය කල හැකියි.
Subscribe to:
Posts (Atom)