Stylish & Elegant Furniture from Sri Lanka
This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Building material market in Sri Lanka
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Monday, July 9, 2012
Tuesday, May 15, 2012
You should first decide on the area you want to live in
ඔබ ජීවත් වීමට සුදුසු පරිසරයක් තෝරාගත්තාද ?
[1] ඔබේ අසල්වාසින් කවුද යන්න, මුලින්ම සොයා බැලිය යුතු විශේශ කාරනයකි.විදුලි රැහැන්, දුම් රිය මාර්ග ආදිය පවතින ආකාරය ගැනද ඒවායේ වාසි මෙන්ම අවාසි ගැනද තර්කානුකූලව සිතා බැලීම වැද්ගත්වේ. නිවස සඳහා ඔබ වැය කරන විශාල මුදලට අනගතයේ ඉතා හොඳ වටිනාකමක් තිබිය යුතුයි.ඒ සඳහා ඉතා හොඳ පරිසරයක නිවස ඉදිකල යුතුයි.
[2] ප්‍රවහන පහසුකම් තිබීම ඉතා වැද්ගත් කාරනයකි.බොහෝ විට ඔබට මෝටර් රතයක් තිබෙනවා වෙන්න පුලුවනි එහෙත් ඒ පිළිබඳව ඔබ සිතිය යුතුයි.
[3] අවට තිබෙන පාසල්, රජයේ කාර්යාල, ප්‍රධාන නගරයට තිබෙන දුර,මේ සියලුම කාරනා ඔබට සම්පූර්න කරගනීමට බැටි උනත් ඔබගේ අවශ්‍යතාවය මත තීරනය කරන්න.මතක තබගන්න ඔබ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් අනාගතයේ දී, ඔබගෙ ආයෝජනයට තිබිය යුතු බව.

Labels:
park,
Transportation,
view,
Water
How to Choose Vacant Land
අඩු මිලට ඉඩම් මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්න.
සෑම කාරනයක් සම්බන්දවම දනාත්මකව සිතීම වැදගත්වේ.එය එසේ උවද ඉඩමක් මිල දී ගැනීමේ දී වාසි සහගත තත්වයන්ගෙ ඇති අවාසි සහගත තත්වයන් පිලිබඳව සිතීම වැදගත්වේ.එසේම ඔබේ අතේ ඇති මුදලට සරිලන ආකාරයට ඉතා හොද පරිසරයක නිවසක් තනා ගැනීම මූලික කාරනයයි.තක්සේරු වටිනාකමට අඩුවෙන් ඉඩමක් මිලදී ගන්නේනම් එහි නිරවුල් බව පමනක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නොවේ. ගොඩනැගිල්ල එදිකිරීමට වැය වන මුදල පිළිබදවත් ඔබ සිතා බැලිය යුතුයි.
1,ගොඩ කරන ලද ඉඩමක්ද,ගොඩ කරන ලද උස කොපමනද?අත්තිවාරම සදහා යන වියදම මේ මත් රඳා පවතී.
2,අවට ලින් වල ජල තත්වය කෙසේද?ඉඩමට යටින් තද පාශාන සහිත බව මේ මගින් දැනගත හැක.
3,සෑම අවස්තවකම දිය සීරාව සහිත ඉඩමක්ද කානු පද්දතියක් යෙදීමෙන් එය නතර කල හැකිද?
4,ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති මාර්ගය තද බෑවුම් සහිතද ?
5,අකුනු අවදානම සහිත ඉඩම් පිලිබදව විශේශ සැලකිල්ලක් මේ අවදියේදි දැක්වීම වැදගත්,මෙ පිලිබදව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඔබට දැනගතහැක.
6,වැසි ජලයෙන් ක්ශනිකව යටවන ප්‍රදේශයක්ද? කුඩා වැස්සකදී උවද ජලයෙන් යටවන ප්‍රදේශ පවතී.
7,

Tuesday, May 8, 2012
The old House of the Sri Lanka calm and tradition of the Sri Lankan life ...

EASY MONEY
Charm and tradition of the Sri Lankan life ...
ශ්‍රි ලන්කාවේ පැරනි නිවාස,ඉදි කිරීමේදී ණිර්මානෂීලිත්වය පිලිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් වී ඇති බව
චායාරූප වලින් නිරීක්ශනය කල හැකියි.
Tuesday, April 3, 2012
architecture and astrology
Image 002 [ Blog සටහන Sep 7] රූප සටහනේ පරිදි පිවිසුම් මාර්ගයට විරුද්ද දිසවට බෑවුම ඇතිවිට ඉදිකිරීම් පිරිවැය ඉහල ප්‍රමනයකින් වැඩිවිය හැකි අතර පළපුරුදු ගෘහ ණිර්මාන ශිල්පියකුගේ උපදෙස් මත සැළසුම සකස් කිරීමත් ඉදි කිරීමත් කල යුතුවේ.මාර්ගය සම මට්ටමේ හෝ මාර්ගයට තරමක් උස් ආනතියක් සහිත ඉඩමක ඉදිකිරීම් පිරි වැය බොහෝ සෙයින් අඩුවනවාසේම ඉදිකිරීම් කටයුතුද පහසු වේ.( ඉඩම්වල පිහිටීම අනුව ඒවයේ ඡ්‍යෝතිශ්ශාස්ත්‍ර තොරතුරු පසු සටහනකින් කතා කරමූ.architecture and astrology )
Tuesday, September 6, 2011
How to Build Your Dream Home on a Budget
නිවසක් ඉදි කිරීමෙදී ඔබ දනගතයුතු කරුනු
1,ඔබගේ ආදායමට සරිලන ආකාරයේ සලසුමක් මුලින්ම සකස් කරගනීම ප්‍රදාන කරුනකි.බොහෝවිට සෑම කෙනෙකුම සැලසුම්ශිල්පියෙකුට තම කර්යය භාර දීමේදී ඔහු සමග තමාගේ අදයම් තත්වය පෑවසීමට අකමෑත්තක් දෑක්වීම දකින්නට ලෑබෙන කරුනක්.එවිට සිදු වනුයේ සැලසුම් ශිල්පියාට අවශ්‍ය පරිදි ඉදි කිරීම සදහා වියදම තීරනය කිරීමයි.අවිට ඉදි කිරීම සිදු කරන අවස්තාවේදී වියදම දරා ගෑනීමට නොහෑකි වීම නිස අනවශ්ය ආකාරයේ පීඩනයකට ඔබට මුහුන පෑමට සිදු වීම ඒකාන්තයි.
නිවසක් සඳහා සැලසුමක් සකස් කිරීමේදී ඔබගේ පවුලේ සමාජිකයන්ගේ අදහස් ගැනද සැලකිලිමත් වන්න ඔබගේ බිරිඳගෙන් විමස සිටින්න ඔබ මොනවගේ නිවසකටද වඩාත් කැමති කියල එවිට ඇය කියාවි ඇයගෙ මනෝමය චිත්‍රය මොන වගේද කියල එසේම ඇයගෙන් මුලුතැන්ගෙය,ප්‍රධාන නිදන කාමරය,කෑම කාමරය,විසිත්ත කාමරය පීළිබඳව විමසා සිටින්න. මේ ආකාරයට අලුත් නිවසේ පදින්චි වීමට බලාපොරොත්තුව සිටින අයගේ අදහස් ද ඔබගේ අදහස් ද සමඟින් සැලසුම් ශිල්පියා හමුවන්න.එවිට ඔහුගෙන් ඔබගේ අවශ්‍යතාවය අනුවම සැලසුම නිමකරවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
මේ ආකරයට හමෝගෙන්ම අදහස් විමසන්න කිව්වම ඔබ සිතාවි හැමෝම කියන ආකාරයට නිවසක් සැලසුම් කරන්න බැහැ කියල නැහැ ඔබ සිතුවා වැරදියි, පලපුරුදු සැලසුම් ශිල්පියෙකුට ඔබ කියන සියලුම අදහස් අනුව යමින් සාර්තක නිර්මාණයක් කිර්‍රීමේ හැකියාව තිබෙනවා ඒ ගැන ගටලුවක් නැහැ.වාස්තු විද්‍යාත්මක සිද්දාන්ත වලට අනුවත්,ගෘහ නිර්මාණ ශිපීය ක්‍රම අනුවත් නිවසක් ප්‍රධාන වශයෙන් සැලසුම් කරනුයේ නිවැසියන්ගේ මානසික තෘප්තිය උපරිම ආකාරයෙන් පවත්වා ගනීමේ හැකියාව ඇතිවන ආකාරයටයි. එබැවින් පවුලේ සාමාජිකයන්ගේ අදහස් ගැන සැලකිලිමත් වී සාදන ලද නිවසේ ඔවුන් පදින්චි වූ දිනක ඔවුන්ට ආත්ම තෘප්තියක් ලැබෙනවා තමනුත් මේ නිවසේ සැලසුමට දායක වූ බවට. මීට අමතරව බිරිඳට හිතේවි තමන්ගේ ස්වාමි පුරුශයා තමාගේ අදහස් ගැන සැලකිලිමත් වන බව,එසේම දුවට පුතාට උනත් හිතේවි ඒ ආකාරයටම, එවිට නව නිවසේ සතුට උතුරා යාවි,ඔබ අතරේ ආදරය අනිවාර්ය වශයෙන්ම වැඩි වේවි.ඔබගෙ ආදරය ඔවුන්ට පෙන්වන්න මෙන්ම ඔවුන්ව පුදුම කරවන්න මේක හොඳම අවස්තාවක් කරගන්න,
වාස්තු විද්‍යනුකූලව නිවසක් ඉදිකිරීම යනු ඒ නිවැසියන්ට වඩා හොඳ ජීවන ත්ත්වයක් යටතේ ජීවත් වීමට අවශ්‍ය කරන හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමයි.වාස්තු විද්‍යාවේ එන කරුනු ගැන ජෝතිශ්‍ය පදනම ගැන නොසිතා සාමාන්‍ය දැනීමේ ආකාරයට සිතුවොත්, බස්නාහිරට විසිත්ත කාමරය නොතැබීමට හේතුව ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? බලන්න සවස් කාලයේ පවුලේ සාමජිකයින් කොහිද සිටින්නේ කියල,සූර්‍රය රශ්මිය මොන පැත්තෙන්ද පතිත වෙන්නේ කියල,තවත් කාරනයක් මම කියන්නම් ඔබ සමහර විට අහල ඇති උතුර දකුන දිශාවට නිදා ගැනීම සුභයි කියල,
වර්තමනයේ නවීන විද්‍යාවට අනුව එම දිශාවට නිදා ගැනීම ශරීරයේ ක්‍රියාවන් වලට ඉතා වැදගත් බව ඔප්පු කර තිබෙන බව ඔබ දන්නවද? එසේම නැගෙනහිරින් හිරු නැග බස්නාහිරින් බැස යන්නසේ, අපගේ ජීවිතයේ නික්ම යෑමත් නැගෙනහිරින් බස්නාහිරට තැබීමෙන් ඔබට පෙනෙනවා ඇති පැරැන්නෝ ඔවුන්ගේ ජීවිත ස්වභාවික පරිසරය මෙන්ම මුලු විශ්වය සමඟ බද්ද කරගෙන තිබුනාද යන්න බව.සිතන්න වාස්තු ව්ද්‍යාවෙන් කෙරෙනුයේ ඔබගේ ජීවිත ස්වාභාවික පරිසරය හා භද්ද කිරීම නොවන්නේ ද් ?

Subscribe to:
Posts (Atom)